කොරියාවේ  විදී කෑම විතරක් තියන පොළ  / Traditional Korean Street Food Tour at Seoul  #southkorea

ඔයාලා කොරියාවේ විදී කැම රස බලන්න ආස කෙනෙක් නම් අනිවාර්යයෙන් යන්නම ඔනේ තැනක් තමා Seoul වල තියන Gwangiang market එක මම හිතනවා කොරියාවේ තියන හැම විදී කැමක්ම මෙතනදි රස බලන්න පුළුවන් කියලා seoul වලින් බැහැලා taxi එකක ගියත් විනාඩි පහලවක් වගේ යන්නේ
address :-
88 Changgyeonggung-ro, Jongno-gu, Seoul

#KoreanStreetFood #GWANGJANGMarket #SeoulFood #FoodExploration #FoodieAdventures #StreetFoodie #FoodTravel #KoreanCuisine #ExploreSeoul #TravelFoodies

Koreaカテゴリの最新記事