කොරියන් විදී වල තියන රසම රස කෑම කාකා ඇවිදිමුද🍝️🥰 /Korean Street Food in Hanok Village 🍟️🍢🍤

දකුණු කොරියාවට ආදරේ කරන ඔනේ කෙනෙක් කොරියන් වල තියෙන රසම රස විදී කැම වලට වහ වැටෙන එකනම් සාමාන්‍ය දෙයක් ..එක එකැම එක පාරක් කැවොත් අයේ අයේ කන්න හිතේන තරමටම රස කෑම වලින් මෙ විදී පිරිලා තියනවා ඉතින් මම කොරියාවෙ හනොක් විලා කියන ගම්මානේ විදී කැම රස බලන්න ගියපු අත්දැකිම ඔයලා එක්ක මේ විදියට බේදාගන්නවා🥰 #southkorea #teokbokki #streetfood

Koreaカテゴリの最新記事